ලෝක ළමා දිනය නිමිත්තෙන් හිරුනිකා ප්රේමචන්ද්ර විසින් සමාජ මාධ්ය ඔස්සේ විශේෂ සටහනක් තබා තිබේ.
ආරක්ෂිත ළමාකාලයක් (safe childhoods), ගුණාත්මක අධ්යාපනයක් (quality education), ශක්තිමත් පවුල් සංස්ථාවක් (stronger families) සහ යහපත් අනාගතයක් (a better tomorrow) යන සංකල්ප තීව්ර කරමින් ඇය මෙම සටහන තබා ඇත.
















