• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරාන නැව්වලට මොකුත් දෙන්න එපා කියලා අමෙරිකාව කිව්වේ නෑ! අපි ඉතින් මොකුත් කරන්නෙත් නෑ…

අමාත්‍ය විජිත හේරත්

5 October 2026
in දේශීය, පුවත්
ඉරාන නැව්වලට මොකුත් දෙන්න එපා කියලා අමෙරිකාව කිව්වේ නෑ! අපි ඉතින් මොකුත් කරන්නෙත් නෑ…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවන් වෙත ආහාර හෝ ජලය ලබා නොදෙන ලෙස එක්සත් ජනපදය විසින් මෙරට රජය වෙත කිසිදු බලපෑමක් හෝ තහනමක් පනවා නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය හා ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති මෙම කරුණ සම්බන්ධයෙන් රජයේ නිල ස්ථිරය ප්‍රකාශයට පත් කරමින්.
මේ වනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ සමස්ත නෞකා 47ක පමණ ප්‍රමාණයක් රඳවා පවතින අතර, ඉන් නෞකා 19ක්ම ඉරාන ධජය යටතේ ක්‍රියාත්මක වන නෞකාවන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙම ඉරාන නෞකා දිගු කාලයක සිට අදාළ මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින අතර, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති ‘බුෂියර්’ නෞකාව සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ එහි ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකරනු ලබන බව ද ඔහු තහවුරු කළා.
කෙසේ වෙතත්, ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකාවන් වෙත සෘජුවම භාණ්ඩ සැපයීම රජයක් ලෙස ශ්‍රී ලංකාව විසින් මෙතෙක් සිදුකර නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළා. ජාත්‍යන්තර සබඳතා සහ සාගර නීතිය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ශ්‍රී ලංකා රජය, සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ජාත්‍යන්තර සාගර නීති රීතිවලට අනුකූලව බවත්, රටේ ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර බැඳීම් සමතුලිතව පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Post Views: 1
Previous Post

කොස්ගොඩදී ඝාතන සැලසුමකදී අත්අඩංගුවට ගත් දෙදෙනාට රැඳවුම් නියෝග!

Next Post

ලාබ ලබන්න කරන සංගීත ප්‍රසංගවලදී ගීත රචකයන්ට, නිර්මාණකරුවන්ට මුදල් ගෙවන්න ඔ්නෑ..

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved