පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද (05) පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් මාර්ගයේ සිදුවී ඇති අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කර තිබේ.
Post Views: 2