නාවලපිටිය නගරයට ඊයේ (05) පස්වරුවේ ඇදහැලුණු මහවැසි හේතුවෙන් බස් නැවතුම්පොළ සහ නගරයේ සියලුම වීදි ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇති වී තිබේ.
දැඩි අකුණු සහ මීදුම් සහිත කාලගුණ තත්ත්වය හමුවේ මාර්ග භාවිතයේදී වඩාත් සැලකිලිමත්ව රිය ධාවනය කරවන ලෙස නාවලපිටිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 3