• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

City of Dreams Sri Lanka වෙතින් AI සහ ඩිජිටල් තාක්ෂණයෙන් කොළඹ පරිසරය, උරුමය, සංස්කෘතිය නව සංචාරක අත්දැකීම් බවට පත් කරයි

6 October 2026
in දේශීය, පුවත්
City of Dreams Sri Lanka වෙතින් AI සහ ඩිජිටල් තාක්ෂණයෙන් කොළඹ පරිසරය, උරුමය, සංස්කෘතිය නව සංචාරක අත්දැකීම් බවට පත් කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 ලෝක සංචාරක දිනයේ තේමාව වන “Digital Agenda and Artificial Intelligence to redesign tourism” යන සංකල්පයට අනුව සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ නව අවස්ථාවක් ලෙස City of Dreams Sri Lanka හඳුන්වා දී තිබේ.
පරිසරය, ඓතිහාසික උරුමයන්, දේශීය සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි සාම්ප්‍රදායික සංචාරක සාධක සමඟ නවීන ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කරමින් කොළඹ නගරය නව සංචාරක ගමනාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාම මෙහි අරමුණ වී ඇත.
City of Dreams Sri Lanka හි උප සභාපති සහ දේපළ සාමාන්‍යාධිකාරී මයිකල් භාෂී මහතා සඳහන් කර ඇත්තේ සංචාරක කර්මාන්තය වේගයෙන් පරිණාමය වෙමින් පවතින බැවින් සංචාරක ගමනාන්තද ඒ සමඟ වෙනස් විය යුතු බවයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ඒකාබද්ධ නිකේතනය හරහා විවිධ සංචාරක අත්දැකීම්, පාරිභෝගික කණ්ඩායම්, ව්‍යාපාර සහ දක්ෂ වෘත්තිකයන් එකම ස්ථානයකට ගෙන ඒමට හැකි බවත්, සංචාරකයන්ගේ අවශ්‍යතා අනුව නව අත්දැකීම් නිර්මාණය කිරීමට අවස්ථාව සැලසෙන බවත්ය.
අතිනවීන තාක්ෂණය, ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුම් පද්ධති සහ ලොව ප්‍රසිද්ධ භෝජන සංග්‍රහ හා හෝටල් සන්නාම සමඟ එක්ව City of Dreams Sri Lanka සංචාරකයන්ට නවීන අත්දැකීම් ලබාදීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම ව්‍යාපාරික රැස්වීම්, ජාත්‍යන්තර සමුළු, සංස්කෘතික ප්‍රසංග සහ විශාල උත්සව සඳහා අවශ්‍ය පහසුකම්ද මෙහි සපයා ඇති අතර, කොළඹ නගරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවිධ අත්දැකීම් එකම ස්ථානයකදී ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.
The Shoppes at City of Dreams Sri Lanka හරහා දේශීය සුඛෝපභෝගී භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, ස්වභාවික නිෂ්පාදන සහ විශේෂිත දේශීය ආහාරපාන ඇතුළු නිෂ්පාදන මිලදී ගැනීමටද අවස්ථාව ලබාදී තිබේ.
මෙම ව්‍යාපෘතිය හරහා දේශීය වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංචාරක සේවා විශේෂඥයන් අතර දැනුම හා කුසලතා හුවමාරු කරගැනීමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමටත් අවස්ථාව සැලසෙන බව City of Dreams Sri Lanka සඳහන් කරයි.
Post Views: 4
Previous Post

HNB සිඟිති 35 වැනි සංවත්සරය සමරමින් මෙරට ප්‍රථම සජීවීකරණ කතා මාලාව සුපිරි වීර ජම්බෝ එළිදක්වයි

Next Post

නිකවැරටිය කන්දේපෙදරදී පුරාවස්තු සෙවීමට කැණීම් කළ තිදෙනෙක් උපකරණද සමඟ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නිකවැරටිය කන්දේපෙදරදී පුරාවස්තු සෙවීමට කැණීම් කළ තිදෙනෙක් උපකරණද සමඟ අත්අඩංගුවට

නිකවැරටිය කන්දේපෙදරදී පුරාවස්තු සෙවීමට කැණීම් කළ තිදෙනෙක් උපකරණද සමඟ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved