• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ක්විබෙක් මැතිවරණයෙන් ස්වාධීනත්වයට සහාය දක්වන PQ ජයගනී

7 October 2026
in පුවත්, විදෙස්
ක්විබෙක් මැතිවරණයෙන්  ස්වාධීනත්වයට සහාය දක්වන  PQ ජයගනී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කැනඩාවේ ක්විබෙක් පළාත් මැතිවරණයෙන් ස්වාධීනත්වයට සහාය දක්වන Parti Québécois පක්ෂය වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබේ. Paul St-Pierre Plamondon නායකත්වය දරන එම පක්ෂය ආසන 127ක National Assembly එකෙන් ආසන 59ක් දිනාගෙන ඇති අතර, ඒ අනුව වසර 12කට පමණ පසු යළි ක්විබෙක්හි බලයට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 64 ලබා ගැනීමට PQ සමත්වී නොමැති බැවින් නව රජය සුළුතර ආණ්ඩුවක් වනු ඇත. එම නිසා ප්‍රධාන නීති සම්මත කර ගැනීම සහ විශ්වාස ඡන්දවලදී අනෙකුත් පක්ෂවල සහාය ලබා ගැනීමට එම ආණ්ඩුවට සිදුවනු ඇත.
මැතිවරණ ප්‍රචාරණයේදී Plamondon ක්විබෙක්හි කැනඩාවෙන් වෙන්වීම පිළිබඳ තුන්වැනි ජනමත විචාරණයක් පැවැත්වීමට පොරොන්දු වී තිබේ. කෙසේ වෙතත්, එම ජනමත විචාරණය ඇමරිකානු ජනාධිපති Donald Trumpගේ ධුර කාලය අවසන් වන 2029 ජනවාරි දක්වා ප්‍රමාද කරන බව ඔහු පවසා ඇත.
Post Views: 3
Previous Post

පළමු සැමියා සමඟ දරුවන් දෙදෙනා අහිමි වූ ඇයට යළි විවාහයෙන් මාස අටකට පසු දෙවැනි සැමියාත් අහිමි වෙයි

Next Post

කොසෝවෝහි යුද අපරාධ අධිකරණයේ බලතල සීමා කිරීමට යෝජිත සංශෝධනවලට විරෝධතා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved