• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙරහැර නතර කරනවා කිව්වට නතර කළේ නෑනේ

ආගමික උත්සවවලටත් එතුමන්ලා සහභාගී වෙනවානේ මල්වතු මහ නාහිමි සජබ මන්ත්‍රීවරුන්ට පවසති

13 October 2026
in දේශීය, පුවත්
පෙරහැර නතර කරනවා කිව්වට නතර කළේ නෑනේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහනායක හිමිවරුන් බැහැදැක සාකච්ඡා පවත්වා තිබේ.
ආන්දෝලනයකට ලක්ව ඇති ආගමික සහ ශාසනික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත. වත්මන් ආණ්ඩුව විසින් දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කර ඇති බවට රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයේදී, වෙනත් පාර්ශ්ව පවසන පමණින් එලෙස ප්‍රකාශ කළ නොහැකි බව මහනායක හිමියන් පෙන්වා දී තිබේ. එසේම, රට නිරාගමික රාජ්‍යයක් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්, පෙරහැර නතර කරනවා යැයි පැවසුවද එය නතර කර නොමැති බවත්, වත්මන් පාලකයන් ආගමික උත්සවවලටත් නිතිපතා සහභාගී වන බවත් මහනායක හිමියන් එහිදී පවසා ඇත.
Post Views: 5
Previous Post

ඇමරිකානු මැතිවරණය වෙනුවෙන් ඉලෝන් මස්ක්ගෙන් ඩොලර් මිලියන 366ක දැවැන්ත වියදමක්

Next Post

ශ්‍රී ලංකාවේ කටාර් තානාපතිනිය කටාර්හි හසාද් ෆුඩ් ප්‍රධානියා සමඟ දෝහා නුවරදී විශේෂ සාකච්ඡාවක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved