කැප්පෙටිපොළ පොලිස් වසමේ සිල්මියාපුර ප්රදේශයේදී ඔයෙන් එගොඩ වීමට ගිය 44 හැවිරිදි කාන්තාවක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (14) මෙම සිදුවීම සිදුව ඇති අතර, අතුරුදන් වූ කාන්තාව සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
අතුරුදන් වූ කාන්තාව සොයා කැප්පෙටිපොළ පොලිසිය මගින් වැඩිදුර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
















