• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැනට පවතින ගෑස් සැපයුම් ගැටලුව සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

16 October 2026
in දේශීය, පුවත්
දැනට පවතින ගෑස් සැපයුම් ගැටලුව සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ පවතින ගෑස් සැපයුම් ගැටලුව සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එමඟින් ඔවුන් සඳහන් කර ඇත්තේ ඇති වූ සැපයුම් බාධාවන් කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි. අද (16) දිනය වන විට ගෑස් සැපයුම සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් ‘GAS GOODWILL’ නෞකාවේ ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතින බවද සමාගම පවසයි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ දෛනික අවශ්‍යතාවයට ද වඩා වැඩි ප්‍රමාණයක් වන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව ගෑස් පිරවීමේ සහ බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ. තවද, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් ‘FRANCOIS’ නෞකාව එළැඹෙන 18 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත අතර, මෙම සැපයුම් තොග ලැබීමත් සමඟ රට තුළ ගෑස් සැපයුම තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳපොළට සාමාන්‍ය පරිදි ගෑස් බෙදා හැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇත.
Post Views: 7
Previous Post

ප්‍රධාන රාජ්‍ය ආදායම් ආයතන තුනක ප්‍රතිසංස්කරණ සහ නවීකරණ ප්‍රගතිය සමාලෝචනයට

Next Post

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බරපතල කුමන්ත්‍රණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බරපතල කුමන්ත්‍රණයක්

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බරපතල කුමන්ත්‍රණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

16 October 2026
මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

16 October 2026
ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

16 October 2026
රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

16 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved