• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රියදුරු බලපත්‍ර ගැන නරක ආරංචියක්

යන්ත්‍ර සහ හිස් කාඩ්පත් හිඟයක් නිසා මුද්‍රණය කිරීම නවතීයි

18 October 2026
in දේශීය, පුවත්
රියදුරු බලපත්‍ර ගැන නරක ආරංචියක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මුද්‍රණ යන්ත්‍ර සහ හිස් කාඩ්පත් හිඟයක් හේතුවෙන් රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම නතර කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි. ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
දැනට පවතින හිස් කාඩ්පත් මිලියනයක තොගය ලබන ජනවාරි මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව, රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කාඩ්පත් සැපයුම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
නව සැපයුම් ගිවිසුම යටතේ කාඩ්පත් මිලියන දෙකක පළමු තොගය ලබන වසරේ මාර්තු මස අවසානය වන විට ලැබීමට නියමිත බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 4
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධියේදී මුහුදු බෝම්බවල ගැටී තෙල් ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගනී

Next Post

රුපියල් ලක්ෂ 5කට වැඩි අයිස් සමඟ පුද්ගලයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් ලක්ෂ 5කට  වැඩි අයිස් සමඟ පුද්ගලයෙක්  වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5කට වැඩි අයිස් සමඟ පුද්ගලයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

20 October 2026
අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

20 October 2026
ඩයනගෙ ගමන් බලපත්‍ර නඩුවත් නොවැම්බර් 17ට කල් යයි!

ඩයනගෙ ගමන් බලපත්‍ර නඩුවත් නොවැම්බර් 17ට කල් යයි!

20 October 2026
හුණුපිටිය අලුත් පාරේ බයික් එකේ රේස් ගියපු කොල්ලගේ කකුල හතරට කැඩිලා

හුණුපිටිය අලුත් පාරේ බයික් එකේ රේස් ගියපු කොල්ලගේ කකුල හතරට කැඩිලා

20 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

20 October 2026
අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

20 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved