• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණයෙන් ලබාදෙන තීරණවලට යටත් වෙනවා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා

ජනපති

18 October 2026
in දේශීය, පුවත්
අධිකරණයෙන් ලබාදෙන තීරණවලට යටත් වෙනවා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණය ලබාදෙන තීරණවලට රජයක් ලෙස තමන් යටත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අධිකරණ තීන්දුවලින් ඔබ්බට වෙනත් තීරණයක් තමන්ගෙන් බලාපොරොත්තු වීමෙන් පලක් නොමැති බවද ජනාධිපතිවරයා අද (18) බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් සඳහන් කළේය. නීතියේ අවසන් වගවිභාගය සිදුකරන්නේ අධිකරණය බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අධිකරණ තීන්දු පිළිගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙතෙක් තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි සිතූ පිරිස් වෙතද මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බව පැවසීය. එමෙන්ම මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව සඳහන් කළ ඔහු, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 2,484ක්, අයිස් කිලෝග්‍රෑම් 3,301ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 297ක් පොලිස් භාරයට ගෙන ඇති බව අනාවරණය කළේය. එම මෙහෙයුම්වලදී T-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර් 105ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර, අනාගත ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන නිර්මාණශීලී දරුවන් බිහිකිරීම සඳහා පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. පාසල් 6,000කට අධික සංඛ්‍යාවකට අධිවේගී ෆයිබර් තාක්ෂණික සබඳතා ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කළ ඔහු, පාසල් සඳහා තාක්ෂණික සහාය තවදුරටත් පුළුල් කරන බවද ප්‍රකාශ කළේය. තවද, මහජන දේපළ සොරකම් කිරීම සහ වංචා දූෂණවලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ජාතිවාදයට හා ආගම්වාදයට ඉඩ නොතබා ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව තහවුරු කරන රටක් ගොඩනගන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 8
Previous Post

බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළාදකියි

Next Post

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියෝ අපවත් වෙති

Editor TTV News

Editor TTV News

Next Post
රාමඤ්ඤ මහා නිකායේ අනුනායක  කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියෝ  අපවත් වෙති

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියෝ අපවත් වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

20 October 2026
අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

20 October 2026
ඩයනගෙ ගමන් බලපත්‍ර නඩුවත් නොවැම්බර් 17ට කල් යයි!

ඩයනගෙ ගමන් බලපත්‍ර නඩුවත් නොවැම්බර් 17ට කල් යයි!

20 October 2026
හුණුපිටිය අලුත් පාරේ බයික් එකේ රේස් ගියපු කොල්ලගේ කකුල හතරට කැඩිලා

හුණුපිටිය අලුත් පාරේ බයික් එකේ රේස් ගියපු කොල්ලගේ කකුල හතරට කැඩිලා

20 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

20 October 2026
අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

20 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved