• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්තර්ජාල පහසුකම් නැති පාසල් 334කට Wi-Fi ලබාදීමට පියවර

18 October 2026
in දේශීය, පුවත්
අන්තර්ජාල පහසුකම් නැති  පාසල් 334කට Wi-Fi  ලබාදීමට පියවර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සාමාන්‍ය විදුලි සංදේශ ජාල ඔස්සේ අන්තර්ජාල සබඳතා ලබාගැනීමට අපහසු පාසල් 334ක් සඳහා Wi-Fi පහසුකම් ලබාදීමේ වගකීම පෞද්ගලික ආයතනයකට පවරා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය ක්‍රමවලින් අන්තර්ජාල පහසුකම් සැපයිය නොහැකි පාසල් 10කට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබාදීමටද අපේක්ෂා කෙරේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් පැවැති කාරක සභා රැස්වීමේදී ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. පාසල්වල පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සඳහා වෙන් කළ මුදල් නියමිත කාලය තුළ ප්‍රයෝජනයට ගැනීම සහතික කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රගතිය අධීක්ෂණය කරන ලෙසද ඇය දැනුම් දුන්නාය.
තෝරාගත් ප්‍රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි. ප්‍රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු කඩිනම් කරන ලෙස පළාත් බලධාරීන්ට දැනුම් දුන් අතර, ප්‍රාථමික පාසල්වල එක් ශ්‍රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් පමණක් සීමා කරන ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් දුන්නාය. නව ප්‍රාථමික පාසල් සැලසුම් කිරීමේදී දරුවන්ට මානසික සුවතාවයෙන් යුතුව කාලය ගත කළ හැකි විවේකාගාර සහ කියවීම් කාමර ඇතුළත් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.
Post Views: 6
Previous Post

ලාවත සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ රළු වෙයි

Next Post

හෙට දිවයින පුරා ප්‍රදේශ රැසක දැඩි උණුසුමක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 67.5කට අධික විදෙස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved