• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝකයම හෙල්ලෙන ඉන්ධන සහනයක් පාකිස්ථානයෙන් ලක්ෂ 118 ක ජනතාවට දැවැන්ත සහනයක්

21 October 2026
in පුවත්, විදෙස්
ලෝකයම හෙල්ලෙන ඉන්ධන සහනයක් පාකිස්ථානයෙන්  ලක්ෂ 118 ක ජනතාවට දැවැන්ත සහනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අඩු ආදායම්ලාභී වාහන හිමියන් ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආරම්භ කළ ඩිජිටල් සහන ව්‍යාපෘතිය යටතේ වාහන හිමියන් කෝටි 1.18ක් (මිලියන 11.83ක්) ලියාපදිංචි වී තිබේ. පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය නිවේදනයකට අනුව මෙම තොරතුරු තහවුරු වේ.
ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම හමුවේ අඩු ආදායම්ලාභී මෝටර් රථ සහ වාහන හිමියන්ට සහන සැලසීම සඳහා පාකිස්තාන රජය විසින් ආරම්භ කරන ලද “අගමැති සහන ඉන්ධන වැඩසටහන” රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. 2026 ඔක්තෝබර් 14 වන දින වන විට ලැබී ඇති දත්තවලට අනුව මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති සමස්ත වාහන හිමියන්ගේ සංඛ්‍යාව කෝටි 1.18 ඉක්මවා ඇත.
පාකිස්තාන තොරතුරු තාක්ෂණ හා දුරකථන අමාත්‍යාංශයේ ඩිජිටල් යටිතල පහසුකම් ඔස්සේ සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහිදී මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ හිමියන් කෝටි 1.14ක් ලියාපදිංචි වී ඇති අතර, ඔවුන්ට සතියක කාලයකට වලංගු වන පරිදි ටෝකනයකට පාකිස්ථාන රුපියල් 500ක සහනයක් හිමිවේ. එසේම 800cc දක්වා වූ කුඩා කාර් රථ හිමියන් ලක්ෂ 4.12ක් ලියාපදිංචි වී ඇති අතර, දින 10ක කාලයකට වලංගු ටෝකනයක් සඳහා පාකිස්රථාන රුපියල් 1,000ක සහනයක් හිමිවන බව ප්‍රකාශ කර ඇත.
මෙතෙක් නිකුත් කර ඇති ටෝකන කෝටි 2.76න් කෝටි 2.52ක් ජනතාව විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කර සාර්ථකව භාවිතා කර තිබේ. ඔක්තෝබර් 12 වන දින දක්වා ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කරන ලද හිමිකම් පෑම් 213,996ක් වෙනුවෙන් පාකිස්තානු රුපියල් කෝටි 1,234ක මුදලක් ගෙවා නිමකර ඇති අතර, මහජනතාව සඳහා 9771 සහ ඉන්ධන පිරවුම්හල් සඳහා 9772 ලෙස ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංක වෙත ලැබුණු පැමිණිලිවලින් පිළිවෙළින් 96.2%ක් සහ 98.4%ක් වැනි ඉහළ ප්‍රතිශතයක් සාර්ථකව නිරාකරණය කිරීමට පියවර ගෙන ඇත. ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ සෘජුවම ප්‍රතිලාභියා වෙතම සහන ලබාදෙන මෙම ව්‍යාපෘතිය පාකිස්තාන ඉතිහාසයේ ක්‍රියාත්මක වූ විශාලතම සහ සාර්ථකම ඩිජිටල් සහන වැඩසටහන ලෙස සැලකේ.
Post Views: 3
Previous Post

පියයුරු පිළිකා දැනුවත් කිරීම වෙනුවෙන් Party in Pink Zumba වැඩසටහනක්

Next Post

කච්චතීව් දූපත ධීවර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට පාත්ෆයින්ඩර් පදනමෙන් යෝජනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
කච්චතීව් දූපත  ධීවර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට පාත්ෆයින්ඩර් පදනමෙන් යෝජනාවක්

කච්චතීව් දූපත ධීවර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට පාත්ෆයින්ඩර් පදනමෙන් යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

22 October 2026
ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved