• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ මැණික් ලෝකෙට ගෙනියන්න මැණික් මධ්‍යස්ථානයක් කොළඹ හදනවා..

ඇමති හඳුන්නෙත්ති කියයි!

21 October 2026
in දේශීය, පුවත්
ලංකාවේ මැණික් ලෝකෙට ගෙනියන්න මැණික් මධ්‍යස්ථානයක් කොළඹ හදනවා..
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ මැණික් ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් (International Gem Hub) ඇතුළු පර්යේෂණ, රසායනාගාර, ප්‍රදර්ශන සහ සංචාරක හා ව්‍යාපාරික පහසුකම් සහිත මධ්‍යස්ථානයක් 2030 වසර වන විට ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ (GJRTI) 2026 වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින්. එහිදී වෘත්තීය හා තාක්ෂණික පුහුණු පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් 325 දෙනෙකුට NVQ 4, NVQ 5 සහ ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කර තිබෙනවා.
නිවැරදි රාජ්‍ය අනුග්‍රහය සහ නියාමනය යටතේ ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ජාත්‍යන්තර ප්‍රමුඛස්ථානයකට ගෙන ඒම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
මැඩගස්කරය, කෙන්යාව, ටැන්සානියාව ඇතුළු අප්‍රිකානු රටවලින් රළු මැණික් මෙරටට ආනයනය කර, දේශීය ශිල්පීන්ගේ දක්ෂතා හා තාක්ෂණය යොදාගෙන අගය එකතු කළ උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ නිෂ්පාදනය කර ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාවද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම රළු මැණික් ආනයනය හා අපනයනයේ පවතින බාධක ඉවත් කිරීම, ගුවන් තොටුපළ සහ රේගු පහසුකම් වැඩිදියුණු කිරීම හරහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවද සඳහන්.
Post Views: 3
Previous Post

හෙට අනුරාධපුරේට පැය 8ක් වතුර නැහැ

Next Post

ආණ්ඩුවට එරෙහිව ගමට බහින්න නාමල්ගේ ගමින් ගමට යන වැඩේ ලබන සතියේ ඇරඹෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

21 October 2026
කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

පරීක්ෂණ ආයතන දේශපාලනීකරණයේ මීළඟ පියවර සංවිධානාත්මක අපරාධ පනතයි

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

21 October 2026
කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

21 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved