• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රියදුරු අකුසලතා ලකුණු 30 සීමාව ඉක්මවා ගියහොත් රියදුරු බලපත්‍රයට සිදුවන දේ මෙන්න!

21 October 2026
in දේශීය, පුවත්
රියදුරු අකුසලතා ලකුණු 30 සීමාව ඉක්මවා ගියහොත් රියදුරු බලපත්‍රයට සිදුවන දේ  මෙන්න!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය යටතේ යම් රියැදුරෙකු අකුසලතා ලකුණු 30ම ලබාගැනීමෙන් අනතුරුව අනුගමනය කරන නීතිමය පියවර පිළිබඳව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා ‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. රියැදුරෙකුගේ ලකුණු 30 සීමාව ආසන්න වනවිට කෙටි පණිවුඩයක් මඟින් ඒ බව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති අතර, ලකුණු 30 සීමාව ඉක්මවා ගිය සැණින් බලපත්‍රය අත්හිටුවූ බවට ලැබෙන කෙටි පණිවුඩය ලැබුණු දින සිට දින 7ක් ඇතුළත අදාළ බලපත්‍රය පොලිසිය වෙත භාරදීම අනිවාර්ය වේ.
එලෙස භාරදෙන බලපත්‍ර විශේෂ ආකෘති පත්‍රයක් මඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙලෙස ලකුණු පූර්ණ වන රියැදුරෙකුගේ බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවනු ලබයි. නියමිත දින 7 ඇතුළත බලපත්‍රය භාරදීමට අපොහොසත් වුවහොත් තහනම් කාලසීමාව තවත් දීර්ඝ වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලාවකට සහභාගී වීමෙන් මෙම වසරක තහනම් කාලසීමාව මාස 3ක් දක්වා අඩු කරගැනීමේ අවස්ථාව රියැදුරන්ට හිමිවේ.
මාර්ග වැරදි 47ක් සඳහා බලපැවැත්වෙන මෙම ක්‍රමවේදය යටතේ අපරික්ෂාකාරී රිය ධාවනය වැනි බරපතළ වැරදි සඳහා උපරිම ලකුණු 7ක් වෙන් කර ඇති අතර, පොලිස් සැරයන්වරයෙකුගෙන් ඉහළ නිලධාරීන්ට පමණක් මෙම පද්ධතියට ලකුණු ඇතුළත් කිරීමේ බලය පවතින බවද වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 9
Previous Post

රාජ්‍ය අංශයේ ඉංජිනේරුවන්ගේ වැටුප් සහ පහසුකම් ගැටලුවලට වහාම විසඳුම් දෙනවා

Next Post

සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකළ ගැටඹේ අනුනාහිමියන් දැයෙන් සමුගනිති

Editor TTV News

Editor TTV News

Next Post
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකළ ගැටඹේ අනුනාහිමියන් දැයෙන් සමුගනිති

සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකළ ගැටඹේ අනුනාහිමියන් දැයෙන් සමුගනිති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

22 October 2026
ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved