<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද දිනය අවසානයේදී ඒකක 209.38කින් පහළ ගොස් තිබේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,717.92ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.1ක් ලෙස වාර්තා වී ඇත.</div> </div>