• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්!

දිස්ත්‍රික්ක රැසක අවදානම තවමත් පහව ගිහින් නෑ

24 October 2026
in කාලගුණ, දේශීය, පුවත්
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. අදාළ නිවේදනය ඔක්තෝබර් 24 වනදා පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නිකුත් කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලිඇල සහ ඌව පරණගම යන ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්‍රදේශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ මතුගම ප්‍රදේශවලටත් මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.
මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොලුව, මිණිපේ, උඩපලාත, කුණ්ඩසාලේ සහ මැදදුම්බර යන ප්‍රදේශ සඳහා ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, යටියන්තොට සහ වරකාපොළ ප්‍රදේශවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, ඉබ්බාගමුව, රිදීගම සහ ගනේවත්ත ප්‍රදේශවලටත් එම අනතුරු ඇඟවීම අදාළ වේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර ප්‍රදේශවලටත් පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව වර්ෂා තත්ත්වය සහ නායයෑම් අවදානම් ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. නායයෑම් අවදානම් ලක්ෂණ දක්නට ලැබුණහොත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස දැනුම් දී තිබේ.
Post Views: 6
Previous Post

වැල්ලවත්තේ ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

Next Post

මහා අපරාධයකට සැරසුණු මාවනැල්ලේ 34 හැවිරිදි අයෙක් ගිනි අවි තුනක් සමඟ අත්අඩංගුවට!

Editor TTV News

Editor TTV News

Next Post
මහා අපරාධයකට සැරසුණු මාවනැල්ලේ 34 හැවිරිදි අයෙක් ගිනි අවි තුනක් සමඟ අත්අඩංගුවට!

මහා අපරාධයකට සැරසුණු මාවනැල්ලේ 34 හැවිරිදි අයෙක් ගිනි අවි තුනක් සමඟ අත්අඩංගුවට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොවැම්බර් 9 සිට දිවයිනේ  හෙල්ත්ගාඩ් ශාඛා 9ක  නොමිලේ දියවැඩියා පරීක්ෂණ

නොවැම්බර් 9 සිට දිවයිනේ හෙල්ත්ගාඩ් ශාඛා 9ක නොමිලේ දියවැඩියා පරීක්ෂණ

25 October 2026
සෞදි අරාබියට එල්ල වූ  හූති මිසයිල දෙකක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින්  විනාශ කෙරේ

සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

25 October 2026
පියයුරු පිළිකා පිළිබඳ  දැනුවත් කිරීමේ පණිවිඩය සමඟ  පාකිස්තාන–එංගලන්ත ක්‍රිකට් තරගය  රෝස පැහැයෙන්

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ පණිවිඩය සමඟ පාකිස්තාන–එංගලන්ත ක්‍රිකට් තරගය රෝස පැහැයෙන්

25 October 2026
මිල ප්‍රදර්ශනය නොකළ  වෙළෙඳසැල්වලට එරෙහිව  දිවයින පුරා වැටලීම්  උල්ලංඝනය කිරීම් 200කට ආසන්නයි

මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල්වලට එරෙහිව දිවයින පුරා වැටලීම් උල්ලංඝනය කිරීම් 200කට ආසන්නයි

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොවැම්බර් 9 සිට දිවයිනේ  හෙල්ත්ගාඩ් ශාඛා 9ක  නොමිලේ දියවැඩියා පරීක්ෂණ

නොවැම්බර් 9 සිට දිවයිනේ හෙල්ත්ගාඩ් ශාඛා 9ක නොමිලේ දියවැඩියා පරීක්ෂණ

25 October 2026
සෞදි අරාබියට එල්ල වූ  හූති මිසයිල දෙකක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින්  විනාශ කෙරේ

සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved