• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ආණමඩුවෙත්

31 July 2018
in සංවර්ධන

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට උපදේශනය හා මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් රජය ආරම්භ කළ එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අදාලව විශේෂ මධ්‍යස්ථානයක් ආණමඩුවේ ස්ථාපිත කෙරිණ. එම මධ්‍යස්ථානය පිහිටවූයේ ආණමඩුව මහජන බැංකු පරිශ‍්‍රයේයී.

මේ යටතේ ඒ ඒ ව්‍යාපාරයන්ට අදාල වන පරිදි රුපියල් මිලියන 200 ක් දක්වා ණය පහසුකම් ලබා දීමේ හැකියාව පවතින බවයි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ. එමෙන්ම ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් විශේෂඥ උපදේශන සේවා ලබාදීම, අවම පොලී අනුපාතයක් යටතේ දිගු කාලීනව ණය ලබා දීම, ව්‍යාපෘති වාර්තා සකස් කිරීමට උපදෙස් ලබා දීම, නව ව්‍යාපාර අවස්ථාවන් ජනතාව අතරට ගෙන යාම ඇතුළු සේවාවන් රැසක් මේ යටතේ සිදු කිරීමට නියමිතය.

එම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීය සුළු පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීමට සූදානමින් සිටින පිරිසකට ණය හා හිමිකම් ප‍්‍රදානය කිරීමද මෙහි දී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අතින් සිදු කෙරිණ.

 

Post Views: 3
Previous Post

ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට

Next Post

මිනිස් ජාවාරම් වලක්වන්න වැඩපිළිවෙලක්

editor

editor

Next Post

මිනිස් ජාවාරම් වලක්වන්න වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved