27 April 2024
#විදෙස්

මිනිස් ජාවාරම් වලක්වන්න වැඩපිළිවෙලක්

මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෝලීය වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් පවසයි. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ විවිධ රටවල දේශසීමා ආශ‍්‍රිතව ගැටළු ගණනාවක් මතුව තිබේ.

ළමුන් සහ තරුණ කණ්ඩායම් සංක‍්‍රමණිකයන් ලෙස වෙනත් රටවලට යැවිමට උත්සාහ කිරිමයි ඊට හේතුව බවත් ඉන් සිදුවන හානි වැළැක්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි ජගත් මහ ලේකම්වරයා පැවසයි.

මුලාශ්‍ර – news.un.org

Leave a comment

Your email address will not be published. Required fields are marked *