• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විරාට් කෝලි ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට

6 August 2018
in ක්‍රීඩා

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණි ගතකිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත්වී ඇත. ඒ, 2011 වසරේදී සචින් තෙන්ඩුල්කාර් පළමු ස්ථානයට පත්වීමෙන් පසු එම ලැයිස්තුවේ පෙරමුණ ගත් ක්‍රීඩකයා විරාට් කෝලි වීම විශේෂත්වයක්.

මීට පෙර එම ස්ථානයේ පසුවුණේ මේ වනවිට ක්‍රිකට් තහනමකට ලක්ව සිටින හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත්.

පසුගියදා එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී විරාට් කෝලි දැක්වූ දක්ෂතා මත ශ්‍රේණි ගතකිරීම්වල පෙරමුණ ගැනීමට ඔහුට හැකිවී තිබේ.

එම තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් ඉන්දියාව ලකුණු 274 ක් රැස් කළ අතර, ඉන් ලකුණු 149 ක් ම ලබා ගත්තේ විරාට් කෝලියි.

එම තරඟයේ දෙවන ඉනිම සඳහා ඔහු ලකුණු 51 ක් රැස් කළා.

Post Views: 7
Previous Post

සුළු ජාතීන්ගේ විශ්වාසය කඩන්න එපා – ඇමැති රිෂාඩ් ජනපතිට කියයි

Next Post

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තහනම් – යුරෝපා සංගමය

editor

editor

Next Post

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තහනම් - යුරෝපා සංගමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved