• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

8 October 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කදුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර ශ්‍රී ලංකා තැපැල් සේවය නව සේවාවක් ආරම්භ කර ඇත. දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මතක සැමරුම් තැපැල් පතක් තම නෑදැ හිත මිතුරන් වෙත යැවීමේ අවස්ථාව මින් උදා වේ.

කදු මුදුනේ ස්ථාපිත කර ඇති යුධ හමුදා සුභ සාධක වෙලද සැල මගින් මෙම සැමරුම් කාඩ්පත් හා මුද්දර නිකුත් කරයි. දෛනිකව යුධ හමුදා වෑන් රථයක් නුවර එළිය තැපැල් කාර්යාලය වෙත පැමිණෙන නිසාවෙන් එම වෑන් රථයෙන් තැපැල්කරු මහතෙකු එම ස්ථානයට යවා තැපැල් පෙට්ටියේ ඇති සැමරුම් කාඩ්පත් රැගෙන විත් බෙදා හැරීමට කටයුතු කරනු ලබයි.

ලෝක තැපැල් දින ජාතික උත්සවයට සමගාමීව මෙම සේවා ආරම්භ කරමින් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මහතා ප්‍රථම සිහිවටන කාඩ් පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත තැපැල් කරන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා, මධ්‍යම පලාත් නියෝජ්‍ය තැපැල්පතිනිය වන චමීෂා ද සිල්වා මහත්මිය, අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් රමීම් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. මෙම නව සේවාව පිළිබධ සංකල්පය නුවර එළිය ප්‍රධාන තැපැල් ස්ථානිධිපති ඩබ්ලිව්. එන්. සී. කේ. විදුරපොල මහතාගෙනි.

Post Views: 2
Previous Post

වැරදි කරන්නට කලින් හිතුවනම් පසුතැවෙන්නේ නෑ – ඇමැතිනි තලතා

Next Post

හැමෝටම පිළිගන්න ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි – ඇමැති රිෂාඩ් කියයි

editor

editor

Next Post

හැමෝටම පිළිගන්න ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි - ඇමැති රිෂාඩ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

22 August 2025
රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved