හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස වැඩ භාර ගැනීම නිල වශයෙන් අද (29) පෙරවරුවේ සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු ආරම්භක කරන ලදි.
මේ අතර නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමටද නියමිත බව ආරංචිමාර්ග පවසයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved