• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුක්තියට මැරබලයට යට නොවන STF පොලිසියට ආභරණයක් – කථානායක කියයි 

18 January 2019
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සමාජයේ දිනෙන් දින වර්ධනයවන මනුෂ්‍ය ඝාතන, අපචාර ,මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් වැනිදේ මර්ධනය කිරීම සඳහා අයුක්තියට අසාධාරණයට මැරබලයට හිසනොනමන නිර්භිත නිළධාරීන්ගෙන් සමන්විත විශේෂ කාර්ය බලකායට තිබෙන ශක්තිය ගැන ජනතාවට විශාල තක්සේරුවක් ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

විනයගරුක සමාජයක් බිහිකිරීමට දිවිපරදුවට තබා දායක වන විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දිනක සිය දරු මුණුබුරන්ට පවා ආඩම්බරයෙන් සිහිකල හැකි ජාතික මෙහෙවරක නිරත වන බවද කථානායකවරයා පැවසීය.

කථානායකවරයා මේ බව පැවසුවේ පසුගිය සතියේ විශේෂ කාර්ය බලකායේ 35වන සංවත්සර සැමරුම වෙනුවෙන් කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු මූලස්ථානයේ පැවැති උත්සවය අමතමිනි.

එදාමෙදාතුර විශේෂ කාර්ය බලකායට නායකත්වය දුන් සියළු නිලධාරීන් මෙන්ම සෙසු නිලධාරීන්‍, එය බිහිකිරීමට පුරෝගාමී වූ රවී ජයවර්ධන මහතා සහ ඔහු‍ට දිරිය දුන් ජේ.ආර් ජයවර්ධන , ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින් ද බ්‍රිතානය එස්.එස් බලකායේ කර්නල් යොකර් වැනි විශේෂඥයන්ද විශේෂ කාර්ය බලකාය පිළිබඳ ගෞරවනීය පරිච්ඡේදයක් ලිවීමට දායක වූ බවද කරු ජයසූරිය පැවසීය

කථානායකවරයා වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක්ද පැවති අතර 35වන සැමරුම නිමිත්තෙන් ඉදිකල පුහුණු නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණයද කථානායකවරයා අතින් විවෘත විය.

Post Views: 12
Previous Post

රනිල්ගේ චරිතය චීන බසින්

Next Post

බ්‍රිගේඩියර් ප්‍රියංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පැවරුවාට සීතාසි ලැබී නෑ

editor

editor

Next Post

බ්‍රිගේඩියර් ප්‍රියංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පැවරුවාට සීතාසි ලැබී නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
OpenAI සිය මෙහෙයුම් ප්‍රතිපත්ති  වසර 6කට පසු ප්‍රථම වරට යාවත්කාලීන කරයි

OpenAI සිය මෙහෙයුම් ප්‍රතිපත්ති වසර 6කට පසු ප්‍රථම වරට යාවත්කාලීන කරයි

28 April 2026
හෙරොයින් සමඟ  සැකකරුවෙකු  ඉහළ බියන්වලදී අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙකු ඉහළ බියන්වලදී අත්අඩංගුවට

28 April 2026
AI ප්‍රබෝධය හමුවේ වසර 10කට පසු  පළමු වරට අමෙරිකානු සමාගම්වල  සේවක සංඛ්‍යාව පහත වැටෙයි

AI ප්‍රබෝධය හමුවේ වසර 10කට පසු පළමු වරට අමෙරිකානු සමාගම්වල සේවක සංඛ්‍යාව පහත වැටෙයි

28 April 2026
දේශීය පුවත් ආයතනවලට  ගෙවීම් නොකළහොත්  සමාගම්වලට බදු පැනවීමට  ඕස්ට්‍රේලියාව සැරසෙයි

දේශීය පුවත් ආයතනවලට ගෙවීම් නොකළහොත් සමාගම්වලට බදු පැනවීමට ඕස්ට්‍රේලියාව සැරසෙයි

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු තාක්ෂණික ඒකාධිකාරයෙන් මිදීමට  යුරෝපය සිය ‘ස්වෛරී තාක්ෂණික’ මෙහෙයුම්  වේගවත් කරයි

අමෙරිකානු තාක්ෂණික ඒකාධිකාරයෙන් මිදීමට යුරෝපය සිය ‘ස්වෛරී තාක්ෂණික’ මෙහෙයුම් වේගවත් කරයි

28 April 2026
ඉන්දියන් සාගරයේදී ඉරාන තෙල් නැව්  අත්පත් කරගැනීම ‘මුහුදු මංකොල්ලයක්’ ලෙස  ඉරානය හෙළා දකියි

ඉන්දියන් සාගරයේදී ඉරාන තෙල් නැව් අත්පත් කරගැනීම ‘මුහුදු මංකොල්ලයක්’ ලෙස ඉරානය හෙළා දකියි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved