• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා

13 February 2019
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසයි. ඒ මහතා ඊයේ (12) ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටු නිර්දේශ අනුව නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය මොහාන් ද සිල්වා හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ට එරෙහි එම තීන්දු ක්‍රීඩා රෙගුලාසි අනුව විනිවිද භාවයෙන් සිදුකළ බවයි.

නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය එම දෙදෙනා අධිකරණය හමුවේ නඩුවක් ගොණු කළද එයට එරෙහිව කරුණු දක්වා තමන් ද අධිකරණය හමුවට යන බව පෙරේරා මහතා පැවැසීය.

වසර 2005දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරමින් සිටියදී හිටපු ක්‍රීඩා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ගැසට් නිවේදනයකින් එම කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන් ක්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් බව ප්‍රකාශ වුවද, එම චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් හෝ සිදු නොකළ බව මොහාන් ද සිල්වා මහතා පැවසීම පිළිගත නොහැකි බවත් පසුගිය සඳුදා නිලවරණට නුසුදුස්සන්වීමේ ලිඛිත නිවේදනය ලියාපදිංචි තැපෑලෙන් යෑවූ බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා මේ මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

එමෙන්ම චෝදනාවලට අදාළව මොහාන් – රවීන් යන මහත්වරු එවා තිබූ ලිපි හා එහි අඩංගුව තිබූ කරුණු සැලකිල්ලට ගෙන විධිමත් පරීක්ෂණයක් සිදු කළ බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා පත්කළ අභියාචනා කමිටුවේ සංයුතිය ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූල බැවින් තීරණ සම්බන්ධ කිසිදු ගැටලුවක් පැන නොනගින බව ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසයි.

ඒ මහතා ඊයේ (12) ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටු නිර්දේශ අනුව නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය මොහාන් ද සිල්වා හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ට එරෙහි එම තීන්දු ක්‍රීඩා රෙගුලාසි අනුව විනිවිද භාවයෙන් සිදුකළ බවයි.

නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය එම දෙදෙනා අධිකරණය හමුවේ නඩුවක් ගොණු කළද එයට එරෙහිව කරුණු දක්වා තමන් ද අධිකරණය හමුවට යන බව පෙරේරා මහතා පැවැසීය.

වසර 2005දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරමින් සිටියදී හිටපු ක්‍රීඩා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ගැසට් නිවේදනයකින් එම කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන් ක්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් බව ප්‍රකාශ වුවද, එම චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් හෝ සිදු නොකළ බව මොහාන් ද සිල්වා මහතා පැවසීම පිළිගත නොහැකි බවත් පසුගිය සඳුදා නිලවරණට නුසුදුස්සන්වීමේ ලිඛිත නිවේදනය ලියාපදිංචි තැපෑලෙන් යෑවූ බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා මේ මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

එමෙන්ම චෝදනාවලට අදාළව මොහාන් – රවීන් යන මහත්වරු එවා තිබූ ලිපි හා එහි අඩංගුව තිබූ කරුණු සැලකිල්ලට ගෙන විධිමත් පරීක්ෂණයක් සිදු කළ බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා පත්කළ අභියාචනා කමිටුවේ සංයුතිය ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූල බැවින් තීරණ සම්බන්ධ කිසිදු ගැටලුවක් පැන නොනගින බව ඒ මහතා පැවැසීය.

Post Views: 2
Previous Post

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ නීතිමය ප්‍රතිසංස්කරණ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි

Next Post

ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එරික් ප්‍රසන්න පත් කරයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved