• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව ගත්ත දවසේ ඉදන් අභියෝගවලට මුහුණ දුන් බව ඇමැති කබීර් කියයි

25 February 2019
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2015 වසරේ ආණ්ඩු බලය භාර ගන්නේ අභියෝග රැසක් සමග බවත් රජයක් විදිහට එම අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට අපට ශක්තිය තිඛෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ රුපියල් ලක්ෂ 92ක වියදමින් කෑගල්ල- ඔලගන්කන්ද මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

ආණ්ඩුව භාරගෙන අවුරුදු තුනහමාරක් ගතව ඇති බවත් රටක් විදිහට තනි නොවී ආපස්සට නොගොස් ඕනෑම අභියෝගයකට මුහුන දිය හැකි මට්ටමට රටත්, සමාජයත් අද වන විට පරිවර්ථන කිරිමට හැකි වී තිබෙන බව හෙතෙම පැවසිය.

රටට දරාගත නොහැකි ණය කන්දට අප මුහුණ දුන් අතර ආර්ථීක ප්‍රශ්න, ජාත්‍යන්තර ප්‍රශ්න, සියල්ලටම මේ වන විට සාර්ථකව මුහුණ දී තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් අමාත්‍යවරයා, “ලෝකය ගමන් කරන වේගයට අපේ රටත් ගමන් කල යුතු වෙනවා. ජාතියක් ලෙස දියුණුව කරා ලඟා විය හැක්කේ එවිටයි. ලෝකයේ සිදුවන වෙනස්වීම් නොසලකා හැර හුදකලා ගමනක් යෑමට රටකට අවස්ථාව නැහැ. හැමදාමත් දියුණු වෙමින් පවතින රටක් ලෙස පවතින්න බැහැ. දර්ශනයක් නැති, මතවාදයක් නැති දේශපාලන පක්ෂ රටේ තිඛෙනවා. ජනප්‍රිය දේශපාලන සටන් පාඨ වලින් රට ගොඩනගන්න බැහැ. ඉදිරි පරම්පරාව ගැන සිතමින් කටයුතු කිරිම අවශ්‍ය වෙනවා. 1977 ජේ.ආර්.ජයවර්ධන මහතා, නව වෙනසක් මේ රටේ ඇති කලා. රට පරිවර්තනයකට ලක් කලා. දුප්පත් වෙලා ඉපදුනාට හැමදාම ඔවුන් දුප්පතුන් විදිහට ජිවත් විය යුතු නැහැ. දුප්පත්කම උරුම දෙයක් නොවේ. රජයේ බලාපොරොත්තුව ජනතාවගේ දුප්පත්කම නැති කර, සියළු ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ සමානව ලබා දීමයි. පක්ෂ භේදයෙන් තොරව සියළුදෙනාටම ආදායම් මාර්ග නිර්මාණය කිරිමයි. රැකියා උත්පාදනය වන ආර්ථීකයක් ගොඩනැගීමයි. මේ සදහා සියළු දෙනා එක්සත්ව කටයුතු කර රජය ගෙන යන ජනතාවාදී වැඩ පිළිවෙල ශක්තිමත්ව ඉදිරියට කර ගෙන යාමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. යැයි අමාතවරයා පැවසිය.

Post Views: 22
Previous Post

දේශපාලන කුමන්ත්‍රණ සහ රඟපෑම් ගැන ඇමැති රාජිතගෙන් හෙළිදරව්වක්

Next Post

අඩු කරනවා නෙමෙයි මම නැති කරනවා – ඇමැති රවි කියයි

editor

editor

Next Post

අඩු කරනවා නෙමෙයි මම නැති කරනවා - ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved