• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ඉස්සරහට යන්නනම් සන්ධාන ගත වෙන්න ඕන – අගමැති

9 August 2019
in දේශීය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යාමට නම් අලූත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී එක්සත්ව එකමුතුව එක ගමනක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමේ අරමුණින් නව සන්ධානය ගොඩ නගන බව හෙතෙම පැවසීය.

වත්මන් ආණ්ඩුව සුදු වෑන් සංස්කෘතිය නැති කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර අලූත් රටක් නිර්මාණය කිරීමට පියවර ගත් බවත් ඒ ගමන තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යාම සඳහා මේ මස අවසන් වීමට පෙර නව සන්ධානය ගොඩ නගන බවත් ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවති දෑ අභිමානි උපහාර උළෙලට එක්වෙමිනි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කළ ඉදිකිරීම් සමාගම් සහ එහි සේවකයන් ඇගයීම සඳහා මෙම උත්සවය පැවති අතර එහිදී මෙම ව්‍යාපෘති අතරින් හොඳම ව්‍යාපෘති තුනට සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ” හිසරදයට කොට්ට මාරු කිරීම පිළියමක් නොවෙයි. අපි අලූතින් සිතමින් ඉදිරියට යා යුතුයි. එසේ නොවුනොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය කඩා වැටීමට ලක්වෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙක් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. නව සන්ධානය බිහි කිරීම සඳහා මේ වන විටත් අපි සාකච්ඡා අරම්භ කර තිබෙනවා. එක්සත්ව එකමුතුව රට ඉදිරියට ගෙන යාමට හැකි එම සන්ධානය මේ මස අවසන් වීමට පෙර අපි ගොඩනගනවා.

මෙම අවස්ථාවට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සුමේධ රත්නායක යන මහත්වරු ප්‍රමුඛ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිව සිටියහ.

Post Views: 12
Previous Post

මෙවර යල කන්නයේ වී සඳහා වැඩි මිලක් දෙන්න රජය සූදානම්- ඇමැති වජිර

Next Post

ඉතිහාසයේ පළමු වරට ගුරු-සිසු තොරතුරු Online ක්‍රමයට

editor

editor

Next Post

ඉතිහාසයේ පළමු වරට ගුරු-සිසු තොරතුරු Online ක්‍රමයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක්

11 May 2026
පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

11 May 2026
ප්‍රජා ශක්ති වැඩසටහනේ  ප්‍රගතිය  ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රගතිය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved