• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර දුන්නේ නෑ – මුදල් අමාත්‍යාංශය

5 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් වලට 2015 න් පසුව මත්පැන් බලපත්‍ර නිකුත් කළද, වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර නිකුත් කර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සියළුම වර්ගයේ බලපත්‍රලාභී සුරාසැල් 4910 ක් තිබෙන අතර, ඉන් සිල්ලර අලෙවිසැල් 1100 ක් හා හෝටල් මත්පැන් බලපත්‍ර 1567 ක්ද , ආපනශාලා බලපත්‍ර 554 ක් ද වේ. තවද, වයින් සහ බීර අලෙවිහල් 368 ක් හා රා තැබෑරුම් 200 සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර නිකුත් කර තිබෙන බවයි.

මෙයට අමතරව විදේශ මත්පැන් අලෙවිකරන ස්ථාන 1080 ක් සඳහා බලපත් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යංශය එම නිවේදනයේ සඳහන් කර තිබේ. සුරාසැල් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයෙකුට ඒ සඳහා දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති කොන්දේසි හා නීති රීති අනුව අවසරපතක් ලබාගත හැකිවේ.

එවන් පුද්ගලයකු ආසන්නතම වසර 5 ක් ඇතුළත කිසිදු අපරාධයකට වරදකරු නොවී සිටිය යුතු අතර බදු ගෙවන්නෙකුද විය යුතුය. තවද, සුරාසැල්වල වර්ගය අනුව පූජනීය ස්ථාන සහ පාසල් වලින් බැහැර නියමිත දුර ප්‍රමාණයෙන් එම සුරාසැල් පිහිටුවිය යුතුය.

සුරාසැල් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පතේ සඳහන් කරුණ තහවුරු කරගැනීම සඳහා සුරාසැල් බලපත්‍රයක් ඉල්ලා සිටින බල ප්‍රදේශය අයත් පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම්ගෙන් වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව එකී සියලු කොන්දේසි ඉටුකරන්නේ නම් සුරාසැල් බලපත්‍රය ලබාගැනීමේ හැකියාව ඇත.

සුරාබදු පනත සහ සුරාබදු නිවේදනවල ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන අදාළ කොන්දේසි සහ අවශ්‍යතා ඉටුකරන ඕනෑම පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරීමේ බලය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ විෂයභාර අමාත්‍යවරයා සතුව ඇත.

මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ලේඛණය මහජනතාවට බලාගත හැකිවන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර තිබේ.

Post Views: 3
Previous Post

ලංවිමේ ගෞවරය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි – ඇමැති රවි

Next Post

වසර 300 කට පසු උමං මාර්ගයෙන් ජලය පිටතට ගෙන යන වැඩපිළිවෙලක්

editor

editor

Next Post

වසර 300 කට පසු උමං මාර්ගයෙන් ජලය පිටතට ගෙන යන වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved