• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

LNG බලාගාරයේ ඉදිකිරිම් වහාම ආරම්භ කරන්න – ඇමැති මහින්ද කියයි

6 December 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ කල යුතු බව මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉදිරියේදී ලංකාවට බලපෑ හැකි විදුලිබල අර්බුදය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදිය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වසර 2020 වනවිට ඉදිකිරීමට යෝජිත නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ ගකළ යුතු බවත්, ඒ සදහා මේ වනවිට වෙන්කර ඇති අක්කර 20 ක භූමි ප්‍රමාණයට රජයේ ඉඩම් වලින් තවත් අක්කර 10ක ප්‍රමාණයක් එක්කර හැකි ඉක්මණින් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කල යුතු බවයි.

ලංකා ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී ඊයේ (05) පැවති මෙම සාකච්ඡාවේදි අනාවරණය වූ කරුණු අනුව 2020 වසරේ අප්‍රේල් – මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට බලපෑ හැකි අතර එම අර්බුදය, විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවත්, එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ 2019 -2020 යන කාලසීමාවේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණවන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීම බවයි. මෙසේ අමතර ධාරිතාවයක් එක්කල හැකි සූර්යබල ශක්ති සහ සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති අතර ඒ තුළින් පසුගිය වසර 5ක කාලය තුළ සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇතැයිද මෙහිදී අනාවරණය විය‍.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන්නේ, මෙසේ ජාතික පද්ධතියට අළුතින් විදුලි ධාරිතාවයක් එක් නොවිමට ප්‍රධාන හේතුව වන්නේ, ජාතික විදුලිබල පනත බවයි. අදාළ පනතේ පවතින යම් යම් වගන්ති හේතුවෙන් නව විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට බාධාවක් වූ බව එම නිලධාරීන් පෙන්වා දෙන ලදී.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අදාළ විදුලිබල පනත පිළිබදව කරුණු සොයා බලා, විදුලි නිෂ්පාදනයට එම පනත මගින් කිසියම් බාධාවක් වන ආකාරයේ වගන්ති ඇත්නම් ඒවා සංශෝධනය කර, විදුලි නිෂ්පාදනය වෙනුවෙන් එල්ලවී ඇතැයි සැලකෙන බාධාවන් ඉවත් කිරීම සදහා විදුලිබල ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලදී. එසේම ලබන සතියේදී මේ සම්බන්ධයෙන්වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද කළයුතු බවද අමාත්‍ය අමරවීර මහතා පැවසීය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 0
Previous Post

දකුණු ආසියානු ක්‍රිඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් වැස්සක්

Next Post

වැලි මිල අඩු කරන්න නම් කප්පම් ගන්න එක නවත්තන්න – පුබුදු කියයි

editor

editor

Next Post

වැලි මිල අඩු කරන්න නම් කප්පම් ගන්න එක නවත්තන්න - පුබුදු කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved