කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීම , ඇඳිරි නීතිය , ඇතුළු කරුණු හමුවේ පීඩනයට පත් වන වෙනත් රෝගී ජනතාවගේ දුෂ්කරතා සීමා කිරීම ට කොළඹ ජාතික රෝහල කටයුතු කර ඇත.
ඒ අනුව ජාතික රෝහලේ බාහිර රෝගී සායන තොරතුරු ගැනීමට අවශ්‍ය පහසුකම් සම්බන්ධව රාජ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දක්වා ඇත්තේ අදාළ දුරකතන සහ වට්සැප් හරහා මේ තොරතුරු ගැනීමට හැකි බවය.
එසේ නම් කොළඹ ජාතික රෝහලේ බාහිර සායන තොරතුරු පහත අංක අමතමින් ලබාගත හැකිය.