• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 380 දක්වා ඉහලට

6 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව එම අරමුදලේ රුපියල් මිලියන 314ක්ව තිබූ ශේෂය දැන් රුපියල් මිලියන 380 දක්වා ඉහළ ගොස් ඇත.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රුපියල් මිලියන 10 ක් අද (06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කළහ.

ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන 25ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය රුපියල් මිලියන 2.5 බැගින් ද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව රුපියල් මිලියන 02ක්, මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් ආයතනය රුපියල් මිලියන 10ක්, මාතර බෝධි ආරක්ෂක සභාව රුපියල් මිලියනයක් සහ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය රුපියල් මිලියන 05ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට පිළිවන.

දිලිනි සමන්මලි

Post Views: 3
Previous Post

සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ ‌හෙට (07) සිට

Next Post

කොරෝනා වාර්තා කරන්න – මාධ්‍ය වලට නිර්ණායක පෙළක්

editor

editor

Next Post

කොරෝනා වාර්තා කරන්න - මාධ්‍ය වලට නිර්ණායක පෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved