නිවාඩු ලබා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින් ගෙන්වීම සඳහා හෙට (27) දින දිවයින පුරා ඇඳිරී නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරී නීතිය 28 වන දින අලුයම 5 ට ඉවත් කොට එදින රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක කෙරේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved