• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා සුවවූ අයෙකුට යළිත් ආසාදනය වෙලා

2 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 සෑදී සුවවූ අයෙකු නැවත එම වෛරසයට ගොදුරු වූ පුවතක්  ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම පුද්ගලයා 67 වන වියේ පසුවන අතර  පසුගිය  මාර්තු මස 17 වෙනිදා පළමු වරට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව IDH රෝහලට අතුලත් කර ඇත. මාසයක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු ඉකුත් අප්‍රේල් මස 17 වෙනිදා යලි නිවස වෙත යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

නිවසට පැමිණීමෙන් පසු දින 14ක ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය අප්‍රේල් මස 30 වෙනිදා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී ඇති අතර   එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇත්තේ මෙම පුද්ගලයාට යලිත් වරක් කොරෝනා වෛරසය වැලදී ඇති බවයි.

ඒ අනුව එම රෝගියාව යලිත් වරක් IDH රෝහල වෙත මාරුකර යැවීමට කොළඹ ජාතික රෝහලේ බලධාරීන් පියවර ගෙන ඇත.

කොරෝනා ආසාධනයට ලක්වූ මෙම පුද්ගලයා වකුගඩු සහ දියවැඩියා රෝගයෙන් පෙලෙන බවත් ඔහුට ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් වෛරසයට ගොදුරුව ඇති බවයි ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි 

මේ වන විට එම රෝගියාගේ නිවසේ සිටින පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවත් වාර්තා වෙයි.

Post Views: 2
Previous Post

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ මරණ කොරෝනා නිසා නොවෙයි

Next Post

රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා – ඇමැති විමල් කියයි

editor

editor

Next Post

රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා - ඇමැති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved