• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා – ඇමැති විමල් කියයි

2 May 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව වසරකට ක්ලෝරීන්, කොස්ටික් සෝඩා හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යන අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 1.66ක් බවත් තම අමාත්‍යාංශය යටතේ ඇති පරන්තන් කෙමිකල්ස් රාජ්‍ය සමාගම මුල් වී ඉදිරියේ දී ඉහත සියලු රසායනික ද්‍රව්‍ය මෙරටෙහි නිපදවා ඉහත මුදල රට තුළ ඉතිරි කිරිමට පියවර ගන්නා බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) දින පරන්තන් කෙමිකල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම අභියෝගය ජය ගැනීම පිණිස පරන්තන් කෙමිකල්ස් රාජ්‍ය සමාගම මුල් වී පරන්තන්හි අක්කර 160ක් පුරා විහිදුණු කර්මාන්ත පුරයක් නුදුරේදීම විවෘත කරන බවත් කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් රට අර්බුදයකට මුහුණ දී ඇති මේ මොහොතේ රට තුළ ඇරඹිය හැකි කර්මාන්ත කඩිනමින් ඇරඹීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව සහ ඒ සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීම අනුව මෙම සාකච්ඡාව සිදු කළ බවත් ඊට ඉහත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවත් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපති උපුල් රණවීර, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

කොරෝනා සුවවූ අයෙකුට යළිත් ආසාදනය වෙලා

Next Post

චීනයේ ෂැංහයි නාගරික රජයෙන් කොළඹ නගර සභාවට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක්

editor

editor

Next Post

චීනයේ ෂැංහයි නාගරික රජයෙන් කොළඹ නගර සභාවට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved