2011 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවස්ථාවේදී එම තරඟය පාවා දුන්නේ යැයි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පෞද්ගලික රුපවාහිනි මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබේ.
අදාල චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එවකට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ” තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාක්ෂි සහ නම් ඇත්නම් ඒවා හෙළි කරන ලෙසත් මේ ආරම්භ වී ඇත්තේ මැතිවරණ සර්කස් බවත්ය.