• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ජනතා බදු මුදල් නාස්ති නොකර මාර්ග සංවර්ධනය කල යුතුයි – රාජ්‍ය ඇමැති ලාන්සා

9 September 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාර්ග සංවර්ධනය සිදු කිරීමේදී ජල සම්පාදන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු මාර්ග පද්ධතිය තුළ විවිධ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන ආයතන සමග මනා සම්බන්ධතාවයක් ඇතිව ඉදිරියේදී මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග සංවර්ධන ගැටළු පිළිබදව අදාළ ආයතන සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ(08) පැවති සාකච්ජාවකදීය.

පසුගිය අවුරුදු ගණනාවක් පුරා සිදුවුයේ මාර්ග පද්ධතිය ඉදි කිරීම අවසන් වෙලා ටික කාලයකින් ජල සම්පාදන මණ්ඩලය හෝ විදුලි බල මණ්ඩලය ඔවුනගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මාර්ගය හැරීම හෝ කැපීම සිදු කිරීම බව ලාන්සා මහතා පැවසිය.

එසේම එම කටයුතු නිසා මාර්ග පද්ධතියට විශාල හානියක් සිදුවු බවත් මහජන බදු මුදල් නිරපරාදේ නාස්ති වු බව හෙතෙම කියා සිටියේය.

මෙම තත්ත්වය පිළිබද හොදින් සොයා බලා ජලනල එලීම මෙන්ම භුගත විදුලි රැහැන් එලිම පිළිබදව අදාළ ආයතන සමග නිසි සම්බන්ධීකරණයක් ඇතිව මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන ලෙස අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනතා බදු මුදල් මත රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී මුදල් නාස්තියකින් තොරව සංවර්ධන ප්‍රතිලාභ උපරිම අයුරින් ජනතාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, වත්තල මාබෝල නගර සභා නියෝජිතයින්, වත්තල ප්‍රාදේශීය සභා නියෝජිතයින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

Post Views: 1
Previous Post

බදුල්ලේ පානීය ජල ගැටළුව විසදන්න රු.මිලියන 20,000 අවශ්‍ය බව ඇමැති නිමල් කියයි

Next Post

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටළුවලට කඩිනමින් විසදුම් දෙන බව අධ්‍යාපන ඇමැති කියයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටළුවලට කඩිනමින් විසදුම් දෙන බව අධ්‍යාපන ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved