දිවුලපිටියේ කොවිඩ් පොකුර 1053 දක්වා වැඩිව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නව රෝගින් 09 හමුවීමත් සමඟයි.
දිවුලපිටියේ කොවිඩ් පොකුර 1044 දක්වා ඉහළට (පෙරපුවත )
දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවට නව රෝගින් 10 හමුවී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ වන විට වාර්තා වු රෝගීන් සංඛ්‍යාව 1044 දක්වා ඉහළ ගොස් ඇත.