දිවුලපිටිය කොරෝනා පොකුර අද (19) දින වන විට 2162 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 19 දෙනෙකු සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් 21 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 40 කි.
පෙර පුවත්
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved