• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දිරාපත්වන වාහන අලුත්වැඩියා කර භාවිතයට ගන්න – ඇමැති ජොන්ස්ටන් කියයි

9 November 2020
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කෝටි ගණනක් වටිනා රථ වාහන, යන්ත්‍රෝපකරණ කාර්යාල භූමි වල, වැඩ බිම්වල දිරාපත් වන වාහන අළුත්වැඩියා කර භාවිතයට ගන්න ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

දිවයිනපුරා මාර්ග සංවර්ධන අධිකාරියට හා මග නැගුම ආයතනයට අයත් කාර්යාල භූමි තුල කෝටි ගණනක් වටිනා කාර්, කැබ් රථ, ජීප් රථ, ටිපර් රථ, එස්කැවේටර්, ඩෝසර් ඇතුළු රථ වාහන හා මාර්ග සංවර්ධනයට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ දිරාපත් වන්නට ඉඩ හැර ඇති බවත් වහාම මෙම වාහන අළුත් වැඩියා කර භාවිතයට ගන්නා ලෙස අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට නියෝග කරන ලදී.

පසුගිය යහපාලන රජය සමයේ මෙම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව සොයා නොලැබීම නිසා වල් බිහිවී විනාශ වී ඇති බව අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල වල හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙම යන්ත්‍රෝපකරණ මේ ආකාරයෙන් විනාශවීම ජාතික අපරාධයක් බව සදහන් කල ජොන්ටන් ප්‍රනාන්දු මහතා සියළුම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව වාර්තාවක් හා එහි වටිනාකම්ද තක්සේරු කර තමන් වෙත ලබා දෙන ලෙස මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට, අමාත්‍යවරයාගේ ලේකම් මෙහොමඩ් ශාකීර් මහතාට හා මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත්‍රික අධ්‍යක්ෂවරයාට නියෝග කලේය.

Post Views: 3
Previous Post

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්ත ලබා දීමට WHO එකඟ වෙයි

Next Post

මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවට පැමිණිම තාවකාලිකව අත්හිටුවයි

editor

editor

Next Post

මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවට පැමිණිම තාවකාලිකව අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය නිසා  ගෝලීය ආහාර සහ බලශක්ති මිල ඉහළට තවත් මිලියන 45 ක් සාගින්නට යන බවට

මැදපෙරදිග යුද්ධය නිසා ගෝලීය ආහාර සහ බලශක්ති මිල ඉහළට තවත් මිලියන 45 ක් සාගින්නට යන බවට

29 April 2026
මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026
කොළඹ තදාසන්න  විදුලි දුම්රිය සේවාව  ලබන වසර මුලදී ඇරඹේ

කොළඹ තදාසන්න විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ඇරඹේ

29 April 2026
ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්

ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය නිසා  ගෝලීය ආහාර සහ බලශක්ති මිල ඉහළට තවත් මිලියන 45 ක් සාගින්නට යන බවට

මැදපෙරදිග යුද්ධය නිසා ගෝලීය ආහාර සහ බලශක්ති මිල ඉහළට තවත් මිලියන 45 ක් සාගින්නට යන බවට

29 April 2026
මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved