27 April 2024
#දේශීය

මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවට පැමිණිම තාවකාලිකව අත්හිටුවයි

රට තුල පවතින කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සහභාගීත්යෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

නමුත් පාර්ලිමේන්තුවට නොපැමිණ සිදු කරන මාධ්‍ය ආවරණ කටයුතු සඳහා අන්තර්ජාලය හා ගුවන් විදුලිය මගින් මාධ්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *