මෙරට බස් කර්මාන්තය කඩා වැටී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
TTVnews සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මෙරට සංවර්ධනයට කිරීමට නොහැකි වුවහොත් තමා මේ සියළු තනතුරුවලින් ඉවත් වන බවයි.
ඔහු සමඟ සිදු කල සම්පුර්ණ සාකච්ඡා මෙතනින්