• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Aaraa & Aati වෙතින් අගනා නිල් මැණික් එකතුවක්

22 January 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය ස්වදේශික සුඛෝපභෝගී ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati, ජාත්‍යන්තර තත්වයේ උසස් මැණික් ගල් බටහිරට අපනයනය කිරීම වෙනුවෙන් කීර්තිමත් සමාගමක් වන අතර මැණික් ක්ෂේත්‍රයේ නව්‍ය අවස්තාවන් හඳුනා ගනිමින් ඔවුන් දල නිල් මැණික් හඳුන්වා දුන්නේය.

දල නිල් මැණික් වල ගැඹුරු නිල් පැහැය තුල ස්වභාවික ශක්තිය ගැබ් වී ඇති අතර එය සාමදානයේ, විශ්වාසනීයත්වයේත්, නිර්මලභ්වෙත් සංකේතයකි. මෙම නිල් මැණික් දියමන්ති වැනි සාම්ප්‍රදායික මැණික් සඳහා ආදේශක වන අතර ඒවා ආකර්ශනීය මනබඳනා නිර්මාණ වේ. සොබා දහම විසින් දායාද කරන ලද අපුර්ව දායාදයක් වන නිල් මැණික් හී වඩාත් උසස් තත්ත්වයේ දල මැණික් වර්ග ලබා ගැනීම සහ ඒවායේ නිෂ්පාදනය පිළිබඳ විශේෂඥතාවක් ඇතිකරලීමට සමාගම පසුගිය දශකය තුළ අවධානය යොමු කර තිබුණි. එහිදී තම ජිවිතයේ සුවිශේෂී අස්ථාවන් අනාගතය උදෙසා ආයෝජනයක් ලෙසින් නිධානයක් බවට පත් කර ගැනීමට කැමති ඔබට Aaraa & Aati වෙතින් දල මැණික් ගලින් අලංකාර කරන ලද ආකර්ශනීය මංගල මුදු එකතුවක් නිර්මාණය කර ඇත.

 

සැබවින්ම ගත් කල කාන්තාවන් විවිධ හේතූන් මත වැඩි වශයෙන් සාම්ප්‍රදායික දියමන්ති වලට වඩා වර්ණ නිල් මැණික් තෝරා ගැනීමට පෙළඹී ඇත. නිල් මැණික් terrific teals සහ beautiful blues අතර වර්ණ රාශියකින් දැක ගත හැකි අතර මෙම පුළුල් වර්ණ සංයුතිය හේතුවෙන් සෑම දෙනාගේම ආකර්ෂණය දිනා ගැනීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම නිල් මැණික් දෙකක් එකිනෙක සමාන නොවූවද අලංකාරය හෝ ගුණාත්මකභාවය අනුව හරිමින් Aaraa & Aati නිල් මැණික් වඩා සාධාරණ ලෙස මිල කර ඇත.

 

අතීතයේ සිටම නිල් මැණික්, මැණික් අතර අගනාම මැණික් වර්ගය ලෙස ගෞරවයට පාත්‍රවන අතර වසර දහස් ගණනක් පුරා අදෘශ්‍යමාන දිව්‍යමය බලයක් නිල් මැණික් තුල අන්තරගතවී ඇති බවට විශ්වාස කෙරේ. එලෙසම සත්‍යය, අවිහිංසකත්වය, සාමය සහ නීරෝගීභාවය නිල මැණික් වලින් සංකේතවත් වේ. ලොව වඩාත් දිගු කල් පැවැත්මක් සහිත මුලද්‍රවයක් ලෙස නිල් මැණික් සඳහා ඉහළ වටිනාකමක් ඇති අතර නිල් මැණික් සහිත මංගල මුදු හා ස්වර්ණාභරණ සඳහා ද විශේෂ වටිනාකමක් හිමිව ඇත.

 

Aaraa & Aati හි සම නිර්මාතෘ ෆාහී රහ්මන් මහතා සුන්දර මැණික් ගල් පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සෑම දල නිල් මැණික් වර්ගයකම අද්විතීයත්වයක් තිබෙනවා. ඒවායේ සුවිශේෂී වර්ණවත්භාවය එයට තවත් සුවිශේෂීතත්වයක් එක් කරනවා. අතීතයේ දී ජන කතා, ජනප්‍රවාද, මිථ්‍යාවන්, ආරක්ෂාව, උපන් මාසයට අදාළව සහ නක්‍ෂත්‍රය, නිරෝගීභාවය වැනි හේතුන් රාශියක් මුල් කර ගනිමින් වර්ණවත් මැණික් ගල් පැළඳීමට සිදු කෙරුනා. දල නිල් මැණික් සඳහා සම්මත වර්ණ ශ්‍රේණිගත කිරීමක් නොමැති වුවද Aaraa & Aati හි ඉහළ වටිනාකම් සහිත වර්ණ ශ්‍රේණි සඳහා තමන්ගේම මිණුම් ලකුණක් නිර්මාණය කිරීමට හැකි වී තිබේ. පැහැය සම්බන්ධයෙන් ගත් කල, වඩාත්ම වටිනා දල නිල් මැණික්, නිල් සහ කොළ වර්ණවල සමාන හෝ ආසන්න සමාන සංයුතියක් සහිත වේ. එමඟින් mossy, aqua-like color වැනි වර්ණයක් නිර්මාණය වේ. වර්ණ නියමයන් අනුව ගත් කල ඉහළ වටිනාකමක් ඇති නිල් මැණික් අඳුරු හෝ සැහැල්ලු බැවින් තොරය. සංකලනය අතින් ගත් කල 50% කොළ පැහැයත් 50% නිල් වර්ණයයත් සහිත පරිපූර්ණ සම්මිශ්‍රණයකි. පොදුවේ ගත් කල, වඩාත් තීව්‍ර හා ඒකාකාරී වර්ණයයක් සහිත ගල් වටිනා කමින් ඉහළ ස්ථානයක් හිමිවේ.”

 

රහමන් මහතා තව දුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය “අපගේ Teal Sapphires හෝ ‘Birds Eye” දක්වා පරාසය Eurasian Teal ලෙස නම් කර තිබෙනවා. අපගේ ඉහළ වටිනාකමක් ඇති දල නිල් මැණික් වල සුවිශේෂී ගුණාත්මකභාවය ජාත්‍යන්තර පිළිගැනීම හා පැසසුමට ලක්වනවා. අද බොහෝ ප්‍රවීණයන් මෙම මැණික බහු වර්ණ නිල් මැණික් වල මීළඟ විප්ලවය ලෙස සලකන අතර, ශ්‍රී ලංකාවේ මැණික් ක්ෂත්‍රයේ මෙම ඉදිරි ගමනට පුරෝගාමීයකු ලෙස දායක වීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටු වනවා.”

 

Aaraa & Aati සිය පාරිභෝගිකයින්ට තමන්ටම තමන්ගේ ස්වර්ණාභරණ නිර්මාණය කර ගැනීමට ඉඩ සලසමින් අතිශයින්ම සිත් ඇදගන්නාසුළු අත්දැකීමක් ලබා දෙයි. සිය ගනුදෙනුකරුවන් සඳහා සුඛෝපභෝගී අත්දැකීම් ලබා දීම, සමාගමේ ප්‍රධානම ඉලක්කය වන අතර එමගින් සුඛෝපභෝගී පාරිභෝගික අත්දැකීම් නවයකරණයක් ලබා දෙමින් ඉහළට ඔසවා තැබීම සමාගමේ බලාපොරොත්තුවයි.

 

වැඩි විස්තර සඳහා www.aaraa-aati.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් 0770218384 අමතන්න

 

පිටපත –  PR Consultant, Communiqe PR.

Post Views: 3
Previous Post

ප්‍රවීණ මාධ්‍යවේදීන් ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

Next Post

පලමු වසර සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

editor

editor

Next Post

පලමු වසර සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

24 June 2025

Recent News

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved