ගන්දර, බංගලාවත්ත ප්රදේශයේ නිවසකදී ඊයේ (24) පෙරුවරු 8 ට පමණ මව විසින් තම දරුවාගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
පසුව එම මව ද සාරි පොටක ආධාරයෙන් ගෙල වැලලාගෙන සිය දිවිනසාගෙන ඇති බව පොලිසිය පැවසිය.
මෙලෙම මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 04 ක් වු පිරිමි දරුවෙකු හා වයස අවුරුදු 24 ක් වු කාන්තාවකි.
මෘත ශරීර මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිිලිබඳ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.