• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නැගෙනහිර ජැටිය ආයෝජනයට පමණයි – රාජ්‍ය ඇමැති ලාන්සා

25 January 2021
in දේශීය

නැගෙනහිර පර්යන්තය ආයෝජනයකට පමණක් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් අද (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

නැගෙනහිර ජැටිය ආයෝජන ව්‍යාප්තියකට ලබා දීම පිළිබදව විපක්ෂය බොරුවට කෑ ගහන බව හෙතෙම පැවසිය. එසේම විපක්ෂය යහපාලන කාලයේ සියයට 85 ක් ඉන්දියාවට විකුණනන්න, බදු දෙන්න ගියේ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිව කියලා තියෙනවා නැගෙනහිර ජැටිය බදු දෙන්නෙත් විකුණන්නෙත් නැහැ ආයෝජන අවස්ථාවකට පමණක් බවයි.

එසේම ආයෝජන අවස්ථාවකට ලංකාවේ වගේම විදේශීය ඕන කෙනෙකුට ඉඩ දීමට හැකි අතර ආයෝජන කළොත් තමා රැකියා ලැබෙන්නේ බව ලාන්සා මහතා කියා සිටියේය. එමෙන්ම කර්මාන්තපුර මෙන්ම විදේශීය විනිමය ලැබෙන හෙයින් පැහැදිලිව කියනවා නැගෙනහිර පර්යන්තය ආයෝජනයකට පමණක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දියාවට, ජපානයට ඒ සදහා අවස්ථාව තිබෙන බවත් වෙනත් රටක් හරි ලංකාවේ කෙනෙකුට හරි ලංකාවේ නීති රීතී වලට යටත්ව ආයෝජනය කරන්න අවස්ථාව තිබෙන බව ලාන්සා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

මව සිය දරුවාගේ ගෙල සිරකර ඝාතනය කර තමාද සියදිවි නසා ගනි

Next Post

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න විසඳීමට ත්‍රී පුද්ගල කමිටුවක් ධිවර ඇමැති පත් කරයි

editor

editor

Next Post

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න විසඳීමට ත්‍රී පුද්ගල කමිටුවක් ධිවර ඇමැති පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved