• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ICTA සමඟ ගිවිසුම් අත්සන් කෙරේ

11 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අධිකරණ අමාත්‍යාංශය, අධිකරණසේවා කොමිෂන්සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව ආරම්භ කිරීම අද (11) සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම ආරම්භ කෙරේ. අධිකරණ පද්ධතියේ ලිපිගොණු පවත්වාගෙන යාම, අධිකරණ පද්ධතිය කළමනාකරණය, නඩු වාර්ථා තබාගැනීම හා නඩු වාර්ථා නිකුත් කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල් ගෙවීම ඇතුළු සමස්ථ අධිකරණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම අද (11) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

මීට පෙර යම් යම් අංශ පරිඝණකගත කිරීම් සිදුවුනත් ශ්‍රී ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම පිළිබදව ඒකාබද්ධ වන පුළුල් නව වැඩපිළිවෙලක් මෙමඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි පලමු අදියර ලබන 2021 වසරේදී අවසන් කිරීමට අපේක්ෂිතය. ඩිජිටල්කරණ ක්‍රියාවලිය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම් ඇතුළු තාක්ෂණික මෙහෙයුම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් සිදුකෙරෙනු ඇත. සමස්ථ අධිකරණ පද්ධතියට අදාළ තොරතුරු හා වාර්තා, නඩු ලිපිගොණු ශ්‍රී ලංකා තොරතුරු මේඝයේ (Lanka Government Cloud) ඇතුලත් කිරීමෙන් එහි ආරක්ෂාව තහවුරු කෙරේ. (Data Security)

මෙම ව්‍යාපෘතිය මඟින් අධිකරණ කටයුතු විධිමත් වීම කඩිනම් කිරීම, විනිවිදභාවය, වියදම් අවමකර ගැනීම ඇතුළු වාසි රැසක් හිමිවේ. කෙටි පණිවඩ සේවා මඟින් අදාළ පාර්ශවයන්ට අධිකරණ කටයුතු දැනුම්දීමද සිදුකෙරෙනු ඇත. නීතිඥවරුන්, නීතිඥ සමාගම් රජය හා අදාළ අනෙකුත් පාර්ෂවයන්ට ලැබෙන වාසිදායක තත්වයන් නිසා අධිකරණ පද්ධතියේ ගුණාත්මක භාවයද වර්ධනය වනු ඇත.

එමඟින් ව්‍යාපාර පවත්වාගෙන යෑමේ සත්‍යතා දර්ශකයේ (Doing Business Index) අන්තර් ජාතිකාව ඉදිරියට යෑමට හැකිවන අතර එය ආයෝජන ආකර්ෂණය වැඩිවීමටද හේතුවනු ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යන හා ප්‍රසම්පාදන කටයුතු ලබන මාර්තු මාසයේදී ක්‍රියාවට නැගීමට අපේක්ෂිතයි. එහිදී මෙරට සැපයුම් කරුවන්ට ප්‍රමුඛත්වය හිමිවන අතර මූලික අරමුදල් සැපයීම මහා භාණ්ඩාගාරය මඟින් සිදුකෙරේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එස්.එස්.සෝමරත්න, .තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් විය.

Post Views: 1
Previous Post

ජපානය හා ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගිතාව දියුණු කිරිමට එකඟත්වය

Next Post

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර අධිකරණයට යෑමේ සුදානමක් – කාදිනල් හිමි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර අධිකරණයට යෑමේ සුදානමක් - කාදිනල් හිමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

25 June 2025
ඩොක්ට මහේෂිගේ සෙල්ලන් ගැන තවත් තොරතුරු

ඩොක්ට මහේෂිගේ සෙල්ලන් ගැන තවත් තොරතුරු

25 June 2025
කොළඹ – හොරණ  120 බස් වැඩ වර්ජනයක

කොළඹ – හොරණ 120 බස් වැඩ වර්ජනයක

25 June 2025
මැද පෙරදිග පවතින තත්වය බලන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක්

මැද පෙරදිග පවතින තත්වය බලන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක්

25 June 2025

Recent News

ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

25 June 2025
ඩොක්ට මහේෂිගේ සෙල්ලන් ගැන තවත් තොරතුරු

ඩොක්ට මහේෂිගේ සෙල්ලන් ගැන තවත් තොරතුරු

25 June 2025
කොළඹ – හොරණ  120 බස් වැඩ වර්ජනයක

කොළඹ – හොරණ 120 බස් වැඩ වර්ජනයක

25 June 2025
මැද පෙරදිග පවතින තත්වය බලන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක්

මැද පෙරදිග පවතින තත්වය බලන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක්

25 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

25 June 2025
ඩොක්ට මහේෂිගේ සෙල්ලන් ගැන තවත් තොරතුරු

ඩොක්ට මහේෂිගේ සෙල්ලන් ගැන තවත් තොරතුරු

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved