• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිසරය රැකගැනීමට නායකත්වය දෙන්නේ ගෝඨාභය බව ඩලස් කියයි

27 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ රටේ පරිසරය රැකගන්න, ඉතිහාසයේ කවුරුවත්ම නොකරපු හොඳම දේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා මාතර දෙනියාය, බෙරලපනාතර, පච්චවරම ප්‍රදේශයේ රුපියල් ලක්ශ 25 වියදමින් අභිනවයෙන් ඉදිකරන ලද වොලිබෝල් ක්‍රීඩාංගනය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ ගෝඨාභය ජනාධිපති තුමාට, ඒ වගේම අපේ ආණ්ඩුවට මේ දිනවල නොයෙකුත් චෝදනා එල්ල කරනවා, පරිසරය විනාශ කරනවා කියලා, ඒත් මේ රටේ පරිසරය රැකගන්න, ඉතිහාසයේ කවුරුවත්ම නොකරපු හොඳම දේ, එතුමන් කරලා තියෙනවා, රට ගොඩනගන මේ වැඩපිළිවෙල ඇතුලේ ගෝඨාභය ජනාධිපතිතුමා විදුලිබල අමාත්‍යවරයා විදියට මට දීපු ඉලක්කය වන්නේ 2030 වසර වනවිට දැවිතෙල් භාවිතයෙන් සිදුකරන විදුලි උත්පාදනය සම්පූර්ණයෙන් නතරකොට දැමීමයි. දැවිතෙල් වෙනුවට සූර්යාලෝකය, ජලය, සුලං බලය විශ්වාස කරන ලෙසයි එතුමා අපට කිවුවේ. අපි ඒ බලශක්ති ප්‍රභවයන් විශ්වාස කරලා තිබෙනවා. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට මීට වඩා දෙන්න වෙන දායාදයක් නෑ, ඉතිහාසයේ අපි කාටවත් ඉටුකරගන්න බැරිවුණු දේ එතුමා ඉටුකර තිබෙනවා.

විදුලිබල ඇමතිවරයා විදියට මට ඉතාම ආඩම්බරයෙන් කියන්න පුලුවන් ගෝඨාභය ජනාධිපති තුමා පුණර්ජනනීය බලශක්තිය වෙනුවෙන් නායකත්වය දෙන බව, ඒ අනුව සූර්ය බලයෙන් ලංකාව පුරා, ග්‍රාමීය වශයෙන් විදුලි බලාගාර 7000 හදන්න අපි ටෙන්ඩර් කැඳවන්න පටන් ගත්තා. ඊයේ දවසේ විතරක් කුඩා බලාගාර 880කට ටෙන්ඩර් කැඳවූවා. ලංකා ඉතිහාසයේ අවුරුදු විස්සක් තිස්සේ අපි සෝලා පිළිබඳව කතාකරමින් සිටියා ඒත් අවුරුදු විස්සකට වැඩි මුලු ඉතිහාසයේම ජාතික විදුලි පද්ධතියට එකතුවෙලා තිබුණේ මෙගාවෝට් 417යි. ඊයේ දවසේ විතරක් ආණ්ඩුවක් විදියට අපි තීරණය කළා විදුලිය මෙගාවෝට් 700ක් සූර්යාලෝකයෙන් උත්පාදනය කරන්න. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ ඩීසල් වලින් විදුලි උත්පාදනය වීම නතරවීම යැයි පැවසීය.

ඩීසල් භාවිතයෙන් එක් මෙගාවෝට් පැයක් උත්පාදනය කිරීමට ඩීසල් ලීටර් 333 දහනය කරන්නට සිදුවන බවත් එසේ කළහොත් පරිසරයට එකතුවන කාබන්ඩයෝකසයිඩ් ප්‍රමාණය කිලෝ 860ක් බවත් ඉතිහාසය තුළ එසේ පරිසරයට කොතරම් කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයක් එකතුකොට ඇද්දැයි සිතාබලන ලෙසත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, වීරසුමන වීරසිංහ, නිපුණ රණවක, දෙනියාය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශයේ විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.

Post Views: 2
Previous Post

විපක්ෂය කියන බොරු ගමට ගොස් නිවැරදි කරන්න – ජනපති පළාත් පාලන නියෝජිතයින්ට කියයි

Next Post

ඉන්දියාවේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය ශ්‍රී ලාංකික චිත්‍රපට සංරක්ෂණය කිරීමට සැරසෙයි

editor

editor

Next Post

ඉන්දියාවේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය ශ්‍රී ලාංකික චිත්‍රපට සංරක්ෂණය කිරීමට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved