• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්මන්පිලට පක්ෂයක් හැටියට සහාය දෙන බව – මහලේකම් සාගර කියයි

19 July 2021
in දේශීය

ඉන්ධන මිළ වීමට අවස්ථාවෙදීත් මෙවර විශ්වාසභංග ඉදිරිපත් වී ඇති අවස්ථාවේදී පක්ෂයක් වශයෙන් ඊට මුහුණ දීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා අද (19) මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේ උදය ගම්මන්පිල මහතාට පක්ෂයක් හැටියට දැනුම් දුන්නේ ඒ අවස්ථාවේ අපේ පක්ෂයේ මත බවත් අප ඉල්ලා අස්වෙන්න පැවසුවද විපක්ෂයට ඕන විදිහට ඉල්ලා අස් කරන්න අප සහයෝගය දෙන්නේ නැති බවයි.

ඉන්ධන මිළ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්න හැකි වු අවස්ථාවේදීම ඒ සහනය ලබා දෙන බවට මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහා පැවසු බවත් එය ඒ ආකාරයට සිදුවන බව හෙතෙම පැවසිය.

 

 

Will support Gammanpila as a party – General Secretary Sagara

Sagara Kariyawasam, Attorney-at-Law, Attorney-at-Law, Secretary General of the Sri Lanka People’s Front (SLPP) says that as a party, we will take action against the no-confidence motion this time as well.
Addressing a media briefing today (19) he said that Mr. Udaya Gammanpila was informed as a party that he was of the opinion of our party at that time and that although we had asked him to resign, we would not support the opposition to resign as they wished.

He said that Basil Rajapaksa Maha, as the Minister of Finance, had said that the concession would be given as soon as possible when it was possible to provide a concession regarding the fuel price.

Post Views: 15
Previous Post

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යහපත සැලසීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් DFCC බැංකුවට ඩොලර් මිලියන 150 ක්

Next Post

පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවිම කඩිනම් කල යුතුයි – ඇමැතිනි පවිත්‍රා

editor

editor

Next Post

පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවිම කඩිනම් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved