27 April 2024
#දේශීය

ගම්මන්පිලට පක්ෂයක් හැටියට සහාය දෙන බව – මහලේකම් සාගර කියයි

ඉන්ධන මිළ වීමට අවස්ථාවෙදීත් මෙවර විශ්වාසභංග ඉදිරිපත් වී ඇති අවස්ථාවේදී පක්ෂයක් වශයෙන් ඊට මුහුණ දීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා අද (19) මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේ උදය ගම්මන්පිල මහතාට පක්ෂයක් හැටියට දැනුම් දුන්නේ ඒ අවස්ථාවේ අපේ පක්ෂයේ මත බවත් අප ඉල්ලා අස්වෙන්න පැවසුවද විපක්ෂයට ඕන විදිහට ඉල්ලා අස් කරන්න අප සහයෝගය දෙන්නේ නැති බවයි.

ඉන්ධන මිළ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්න හැකි වු අවස්ථාවේදීම ඒ සහනය ලබා දෙන බවට මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහා පැවසු බවත් එය ඒ ආකාරයට සිදුවන බව හෙතෙම පැවසිය.

 

 

Will support Gammanpila as a party – General Secretary Sagara

Sagara Kariyawasam, Attorney-at-Law, Attorney-at-Law, Secretary General of the Sri Lanka People’s Front (SLPP) says that as a party, we will take action against the no-confidence motion this time as well.
Addressing a media briefing today (19) he said that Mr. Udaya Gammanpila was informed as a party that he was of the opinion of our party at that time and that although we had asked him to resign, we would not support the opposition to resign as they wished.

He said that Basil Rajapaksa Maha, as the Minister of Finance, had said that the concession would be given as soon as possible when it was possible to provide a concession regarding the fuel price.

Leave a comment

Your email address will not be published. Required fields are marked *