• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආරක්ෂාව ගැන නිරතුරු අවධානයෙන් ඉන්න – ඇමැති සරත් පොලිස් නිලධාරින්ට කියයි

2 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෑම පොලිස් නිලධාරියෙක් ම කොරෝනා වසංගතය දුරු කිරීමට සහාය ලබාදෙනවා හා සමානව අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව ද නිරතුරු අවධානයෙන් කටයුතු කළ යුතුයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් මෙම රෝගයට 11,700ක් ගොදුරැ වී ඇති අතර 28ක් ජීවිතය පුදා ඇති බව සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ zoom තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුර සඳහන් කරන ලද්දේ මේ සියලුම ක්‍රියාකාරකම් සිදු කරන අතරතුර අභ්‍යන්තර ආරක්ෂාව සඳහා ද වැඩි අවධානයක් යොමු කරන ලෙසයි. එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබූ අතර isis යනු සංවිධානයක් නොව මතවාදයක් වන අතර එය හඳුනාගැනීම පහසු කරුණක් නොවන බවත් අමාත්‍යවරයා විසින් මෙහිදී අදාළ නිලධාරීන්ට දන්වන ලදී.මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන් පළමුව හුදෙකලා වන අතර ඉන්පසු අන්තවාදයට ත්‍රස්තවාදයට ගමන් කළ හැකි බව සඳහන් කළ අතර ඒ පිළිබඳව විධිමත් අවධානයෙන් සිටින ලෙස අමාත්‍යවරයා විසින් දන්වන ලදී.

අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් පිහිට වන අතර ඉන් එක් කණ්ඩායමක් කප්පම් සහ පාතාලය සම්බන්ධව ද අනෙක් කණ්ඩායම කුඩු ජාවාරම සම්බන්ධ මෙහෙයුම් සඳහා ද පත් කරන බවද මෙහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

Post Views: 17
Previous Post

SLT-MOBITEL – Piripun Property Holdings සමාගම සමග ගිවිසුම් ගත වෙයි

Next Post

DFCC -JAT Holdings සමඟ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

editor

editor

Next Post

DFCC -JAT Holdings සමඟ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved