• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ ආරක්ෂාව ගැන නිරතුරු අවධානයෙන් ඉන්න – ඇමැති සරත් පොලිස් නිලධාරින්ට කියයි

2 September 2021
in දේශීය

සෑම පොලිස් නිලධාරියෙක් ම කොරෝනා වසංගතය දුරු කිරීමට සහාය ලබාදෙනවා හා සමානව අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව ද නිරතුරු අවධානයෙන් කටයුතු කළ යුතුයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් මෙම රෝගයට 11,700ක් ගොදුරැ වී ඇති අතර 28ක් ජීවිතය පුදා ඇති බව සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ zoom තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුර සඳහන් කරන ලද්දේ මේ සියලුම ක්‍රියාකාරකම් සිදු කරන අතරතුර අභ්‍යන්තර ආරක්ෂාව සඳහා ද වැඩි අවධානයක් යොමු කරන ලෙසයි. එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබූ අතර isis යනු සංවිධානයක් නොව මතවාදයක් වන අතර එය හඳුනාගැනීම පහසු කරුණක් නොවන බවත් අමාත්‍යවරයා විසින් මෙහිදී අදාළ නිලධාරීන්ට දන්වන ලදී.මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන් පළමුව හුදෙකලා වන අතර ඉන්පසු අන්තවාදයට ත්‍රස්තවාදයට ගමන් කළ හැකි බව සඳහන් කළ අතර ඒ පිළිබඳව විධිමත් අවධානයෙන් සිටින ලෙස අමාත්‍යවරයා විසින් දන්වන ලදී.

අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් පිහිට වන අතර ඉන් එක් කණ්ඩායමක් කප්පම් සහ පාතාලය සම්බන්ධව ද අනෙක් කණ්ඩායම කුඩු ජාවාරම සම්බන්ධ මෙහෙයුම් සඳහා ද පත් කරන බවද මෙහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

Post Views: 24
Previous Post

SLT-MOBITEL – Piripun Property Holdings සමාගම සමග ගිවිසුම් ගත වෙයි

Next Post

DFCC -JAT Holdings සමඟ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

editor

editor

Next Post

DFCC -JAT Holdings සමඟ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved