• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික හමුදාවෙන් කහ කිලෝ 1026 කල්පිටියේ අල්ලයි

5 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමග සැකකරුන් 04ක් කල්පිටියේදී නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇත.

කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ අද ( 05) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක්‍ මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ තීරයට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රා තුල නීතී විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කරන ලද උර 31ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1026ක පමණ තොගයක් සොයා ගන්නා ලද අතර, එම වියළි කහ තොගය සමඟ ඩිංගි යාත්‍රා දෙක (02) සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ත් 41ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් සහ වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

Navy apprehends 04 suspects with about 1026kg of smuggled dried turmeric in Kalpitiya

 

A special operation conducted by the Navy in Eththale, Kalpitiya this morning (05th September 2021) made way to the seizure of about 1026kg of dried turmeric stock attempted to be smuggled in. The Navy also collared 04 suspects and took hold of 02 dinghies in connection to the incident.

During this special operation carried out by Sri Lanka Naval Ship (SLNS) Vijaya in the Northwestern Naval Command, in the beach area of Eththale this morning (05th September), 02 dinghies approaching the beach were searched on suspicion. Accordingly, the Navy recovered about 1026kg of smuggled dried turmeric stock stuffed in 31 sacks loaded in the dinghies and the recovery led to the apprehension of 04 suspects along with the 02 dinghies used for this illegal act.

The operation was conducted in compliance with COVID-19 protocols in force for the prevention of the pandemic transmission. The accused held in the operation were identified as residents of Kalpitiya, from 29 to 41 years of age. The suspects together with the dried turmeric stock and dinghies will be handed over to the Customs Preventive Office in Sinnapadu for onward legal action.

Post Views: 1
Previous Post

කොවිඩ් ආසාදිතව ග්‍රාම නිලධාරින් පස්දෙනෙකු මිය ගියා – සුමිත් කොඩිකාර

Next Post

රට දැන් අර්බුදය ත්‍රිත්වයකට මුහුණ දෙන බව මන්ත්‍රී ඉරාන් කියයි

editor

editor

Next Post

රට දැන් අර්බුදය ත්‍රිත්වයකට මුහුණ දෙන බව මන්ත්‍රී ඉරාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

26 June 2025
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

26 June 2025
දුමින්ද යළි රිමාන්ඩ්

දුමින්ද යළි රිමාන්ඩ්

26 June 2025

Recent News

පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

26 June 2025
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

26 June 2025
දුමින්ද යළි රිමාන්ඩ්

දුමින්ද යළි රිමාන්ඩ්

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved